නිතර අසනු ලබන ප්‍රශ්න

MT2 platform එක ගැන නිතර අහන ප්‍රශ්න වලට පිලිතුරු පහතින් කියවිය හැක.

විසඳිය නොහැකි ඕනෑම ප්‍රශ්නයක් හෝ විමසීමක් ඇත්නම්, මෙහි ක්ලික් කර සහය සඳහා අප වෙත ලියන්න, එවිට අපි ඉක්මනින් සම්බන්ධ වන්නෙමු.

MT2 platform එක හරහා ස්වයංක්‍රීයව ට්‍රඩ් කිරීමට අසීමිත ක්‍රම ඇති බැවින් , ජයග්‍රාහී අනුපාතය / කාර්යසාධකත්වය එක් එක් පරිශීලකයාට සම්පූර්ණයෙන්ම වෙනස් වේ. ඔබේ ප්‍රතිපල රඳා පවතිනුයේ , ඔබ මෙටා ට්‍රේඩර් හි පිහිටුවා ඇති තාක්ෂණික දර්ශක ( technical indicators ) හෝ ඔබ සබ්ක්‍රයිබ් ( subscribe ) වී ඇති සංඥා සපයන්නන් ( signals providers ) , සාමාන්‍ය ආකෘතිය ( general configurations ) , අවදානම් කළමනාකරණ පරාමිතීන් සහ සමස්ත ක්‍රමෝපායන් මත ය!

සෑම පරිශීලකයෙක්ම අපගේ platform එක මත මුළුමනින්ම වෙනස් ප්‍රතිපල ලබා ගනී, ස්ථාවර/ තක්සේරු කළ ජයග්‍රාහී අනුපාත හෝ සඑලතා අනුපාත නොමැත.

robot හි ජයග්‍රාහී අනුපාත / සඑලතායීතාවය , ජනනය කරන ලද ආදායම සැම මොහොතකම සහ සෑම පරිශීලකයකු මත වෙනස් වේ. භාවිතා කරන තාක්ෂණික දර්ශක, පිටපත් කිරීමේ ( copytrading ) සේවා, සාමාන්‍ය වින්‍යාසයන් ( general configurations ), අවදානම් කළමනාකරණ පරාමිතීන් සහ සමස්ත ක්‍රමෝපායන් වලට අපගේ platform එක ඉඩ ලබා දෙයි!

සෑම සේවාදායකයෙක්ම විවිධ ප්‍රතිඵල ලබා ගන්නා සේම ප්‍රාග්ධනය සහ අවදානම තමාගේම ආකාරයෙන් කළමනාකරණය කරයි. එබැවින් සේවාදායකයින් දෙදෙනෙකු එකම ලාභයක් උපයන්නේ නැත.

අවම ආයෝජනය රඳා පවතින්නේ ඔබ කොපමණ තැරැව්කරුවන් සමඟ ක්‍රියාත්මක වේද යන්න සහ එක් එක් අය සඳහා අවශ්‍ය අවම තැන්පතුව මත ය.

  1. IQ Option හි අවම තැන්පතුව: ඇ.ඩො. 10 (USD)
  2. Binary.comහි අවම තැන්පතුව: ඇ.ඩො. 5 (USD)
  3. Spectre.ai හි අවම තැන්පතුව: ඇ.ඩො. 18 (USD)
  4. Alpari’s හි අවම තැන්පතුව: ඇ.ඩො. 1 (USD).

අපගේ පිටපත් කිරීමේ ( copy trade ) සේවාව තාත්වික මුදල් ( real funds ) සමග භාවිතා කිරීම සඳහා අවම ශේෂය ඇ.ඩො. 10 ක් වන අතර, තාත්වික මුදල් ( real funds ) සමඟ භාවිතා කිරීමේ බලපත්‍ර ගාස්තුව මාසිකව ගෙවනු ලබන ඇ.ඩො. 50 ක් හෝ එක් වරක් පමනක් ගෙවීම් සහ ජීවිත කාලය සඳහා බලපත්‍රයක් සඳහා ඇ.ඩො. 250 වේ.

නැත. MT2 Platform එක භාවිතා කිරීමෙන් ඔබගේ ගිණුම අවහිර කිරීම හෝ තහනම් කිරීම පිළිබඳ කිසිදු අවදානමක් නොමැත

සහාය දක්වන තැරැව්කරුවන්ගේ සංවර්ධන කණ්ඩායම් සහ නීති දෙපාර්තමේන්තු අපගේ platform පරීක්ෂා කර නිල වශයෙන් අනුමත කර ඇත.

අපගේ platforms වඩාත් පිළිගත් Binary Options තැරැව්කරුවන් 4 දෙනෙකුට සහාය දක්වයි:

  1. IQ Option
  2. Binary.com
  3. Spectre.ai
  4. Alpari Fixed Contracts

ඔබට, ඔබේ MT2 Platform එක තුළ එකවර, මෙම තැරැව්කරුවන්ගෙන් එක් අයෙකු හෝ කිහිප දෙනෙකු සමඟ ට්‍රේඩ් කිරීම කල හැකිය.

අපි ක්‍රෙඩිට් / ඩෙබිට් කාඩ්, පේපෑල්, බිට්කොයින් සහ නෙටෙලර් පිළිගන්නවා.

අපගේ platform එක ඔබගේ ලැප්ටොප් / පරිගණකයේ නිරන්තරයෙන් ක්‍රියාත්මක විය යුතු වුවද, ඔබ දුරින් සිටියදී එය ක්‍රියාත්මක වීමට අවශ්‍ය නම්, ඔබේ ලැප්ටොප් / පරිගණකය දවස පුරා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නැත.

ඔබට VPS (අතථ්‍ය පෞද්ගලික සේවාදායකයක්) කුලියට ගෙන දුරස්ථ පද්ධතියක අපගේ platform එක හැඩගස්වා ගැනීම ( configure ) කළ හැකිය!

අවවාදයයි: අපගේ සහාය දක්වන තැරැව්කරුවන් 4 දෙනාගෙන්, IQ Option හැර සියල්ලන්ම VPS පිළිගන්නා සහ සහාය දක්වයි, ඔබගේ IQ Option ගිණුමේ ට්‍රේඩ් කිරීම සඳහා VPS භාවිතා කිරීම ගිණුම් තහනමක් හෝ අවහිරයකට හේතු විය හැක.

මෙටා ට්‍රේඩර් platform හි වර්ණ බෆර්‍ර් ( color buffers ) වෙත සංඥා කරන ඕනෑම ඊතල දර්ශකයක් ඔබට සම්බන්ධ කළ හැකිය. ඊතල වර්ණ එහි දිස්වන්නේ දැයි බැලීමට ඔබේ දර්ශකයේ ( indicator ) වර්ණ සැකසුම් පරීක්ෂා කළ හැකිය!
ඔව්! ඔබට මාර්ටින්ගේල් ක්‍රමෝපාය සක්‍රිය කිරීමට හැකි අතර, විවිද අවස්තා 6ක් අතර තෝරාගැනීම් කල හැක

  1. මාටින්ගේල් “On Next Expiry” (“ඊළඟ කල් ඉකුත්වීම මත”)
  2. මාටින්ගේල් “On Next Signal” (“ඊළඟ සංඥාව මත”) සම්බන්ධකයහි ( connectors ) සංඥාව මත පදනම් වේ.
  3. මාටින්ගේල් “On Next Signal” (“ඊළඟ සංඥාව මත”) ටර්මිනලයහි සංඥාව මත පදනම් වේ.
  4. ප්‍රති-මාටින්ගේල් “On Next Expiry” (“ඊළඟ කල් ඉකුත්වීම මත”)
  5. ප්‍රති-මාටින්ගේල් “On Next Signal” (“ඊළඟ සංඥාව මත”) සම්බන්ධකයහි ( connectors ) සංඥාව මත පදනම් වේ.
  6. ප්‍රති-මාටින්ගේල් “On Next Signal” (“ඊළඟ සංඥාව මත”) ටර්මිනලයහි සංඥාව මත පදනම් වේ.
MT2 Platform ජංගම යෙදුම දැනට සංවර්ධනය වෙමින් පවතී.. අප එය අවසන් කළ විගසම, අපි අපගේ සියලුම සේවාදායකයින්ට දන්වන අතර ඔවුන්ට අමතර ගාස්තුවක් හෝ පිරිවැයක් නොමැතිව එයට ප්‍රවේශ විය හැකිය.